මම අද කතා කරන්නේ හච් දුරකතන ජාලය ගැන.හච් සේවාව භාවිත කරන ඔබ දැන ගත යුතු මූලික දේවල්ගගැන.හච් පැකේජ පිලිබදව ඊලග පෝස්ට් එකේ පල වේ.මෙය මූලික කරුනු පිලිබදව පැහැදිලි කිරීමට,ඔබව දැනුවත් කිරීමට ලියන ලද පෝස්ට් එකකි.
*ඔබට සේවා සහය ලබා ගැනීමට අවශ්‍ය භාශාව තෝරා ගත හැක.346 අමතා ඔබට සින්හලෙන් සේවා සහය ලබා ගත හැක.347 අමතා දෙමල බසින්ද 348 අමතා ඉන්ග්‍රීසි බසින්ද සේවා සහය ලබා ගැනීමට හැක.
*ඔබට ඔබගේ හච් පැකේජය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා *551# අමතන්න.
*දැන් ඔබට ඕනෑම හච් රීලෝඩ් මද්‍යස්තානයකින් රුපියල් 10 ක් වැනි අවම මුදලක සිට ඊට වැඩි මුදලක් දක්වා ඔබගේ හච් සිම් පතට මුදල් රීලෝඩ් කර හැක.කාගීල්ස්,කීල්ස්,සින්ගර් ආයතන මගින්ද රීලෝඩ් කල හැක
*ඕනෑම හච් වෙලද නියොජිතයෙකුගෙන් රුපියල් 20,50,100,200,400 යන අගයන්ගෙන් යුත් කාඩ් පත් ලබා ගත හැක.
මෙලෙස මිල දී ගන්නා කාඩ් පත් දුරකතනයට ඇතුලත් කර ගැනම සදහා 355 අමතා ලැබෙන උපදෙස් පිලිපදින්න.නැතහොත් *355*රහස්‍ය අන්කය# යොදා අමතන්න.මෙලෙස ඔබ ඇතුලත් කිරීමේදී පස් වතාවක් ඔබ වැරදි ලෙස ඇතුලත් කරහොත් ඔබගේ ගිනුම අක්‍රීය වේ.එවිට ඔබගේ හච් අන්කයෙන් 1788 අමතා නැවත ක්‍රියාත්මක කර ගත හැක.
*ඔබගේ ගිනුමේ ශේෂය දැන ගැනීමට *344# ඇමතීමෙන් හෝ 'BAL' ලෙස ටයිප් කර 344 ට sms කරන්න
*ඔබට අන්තර්ජාලය හා සම්බන්ද වීමට අවශ්‍ය වන්නේනම් ඒ සදහා ඩේටා පැකේජයක් සක්‍රීය කරගැනීමට *131# අමතන්න
*හච් අන්තර්ජාල සෙටින් / hutch settings
Setting Name: Hutch
Access point name (APN): Hutch3g
proxy IP: 10.220.135.349
Port: 8080
ඔබගේ දුරකතනයට ඉන්ටනෙට් සෙටින් ඇත්ලත් කර ගැනීමේ ආකාරය දැන ගැනීමට මේ මත ක්ලික් කරන්න
*පාරිබෝගික සේවා සහය සහය සදහා 1788 අමතන්න.පලමු ඇමතුම් පහ නොමිලේ.
*ඔබගේ අවශ්‍යතාවය ඇතුලත් කර 5555 ට යොමු කර සහය ලබා ගන්න.ගාස්තු අය නොවේ
*ඔබට ලගම ඇති ශාඛාව දැන ගැනීමට *123# අමතන්න
*හච් ඊ මේල් ලිපිනයට ඊ මේලයක් යැවීමට මේ මත ක්ලික් කරන්න
*ඔන්ලයින් රීචාර්ච් කිරීමට මේ මත ක්ලික් කරන්න
*වසරකට වරක් හෝ ඔබ ඔබගේ ගිනුමට මුදල් එකතු කිරීමෙන් ඔබගේ හච් සිම් පත සක්‍රීයව පවත්වා ගත හැක
*Hutch buddy app එක ලබා ගැනීම මගින් ඔබට සේවා භාවිත කිරීම පහසු වේ.
ස්තූතියි
මාව facebook හරහා සම්බන්ද කර ගත හැක.Suganda M Wickramaarachchi
0776932784

No comments:
Post a Comment